එස්. එන්. ගොඑන්කා මහතා

පසුබිම

S.N. Goenka
Satya Narayan Goenka was the foremost lay teacher of Vipassana meditation of our time.

Although Indian by descent, Mr. Goenka was born and raised in Myanmar (Burma). While living there, he had the good fortune to come into contact with Sayagyi U Ba Khin and to learn the technique of Vipassana from him. After receiving training from his teacher for 14 years, Mr. Goenka settled in India and began teaching Vipassana in 1969. In a country still sharply divided by differences of caste and religion, the courses offered by Mr. Goenka soon attracted thousands of people from every part of society. In addition, many people from countries around the world came to join courses in Vipassana meditation.

Over a period of almost 45 years, Mr. Goenka and the teachers appointed by him taught hundreds of thousands of people in courses in India and other countries, East and West. Today, meditation centers established under his guidance are operating in Asia, Europe, the Americas, Africa and Australasia.

The technique taught by S.N. Goenka goes back two and a half millennia to the Buddha. The Buddha never taught a sectarian religion; he taught Dhamma – the way to liberation – which is universal. In the same tradition, Mr. Goenka's approach is totally non-sectarian. For this reason, his teaching has had a profound appeal to people of all backgrounds, of every religion and no religion, and from every part of the world.

ගොඑන්කා තුමා, එතුමාගේ ජීවිත කාල යේ දී ලැබූ තිළිණ සහ නම්බුනාම අතර ගෞරවාන්විත.

සත්‍යනාරායන් ගොඑන්කා, 89 වියේ දී, 2013 සැප්තැම්බර් මස, අවසන් හුස්ම හෙලීය. එතුමා චිරස්ථායි උරුමයක්, එනම් වෙන කවර දාකවත් නොවූ අන්දමට ලෝකවාසී ජනතාවට විපස්සනා භාවනා ක්‍රමය ලබා දීමේ උරුයම, හිමි කර දී ඇත.


එක්සත් ජාතීන්ගේ සාම සමුළුව

2000 වර්ෂ යේ ග්‍රීෂ්ම සෘතුවේ දී ප්‍රධාන විපස්සනා භාවනා ආචාර්යතුමා වන එස්. එන්. ගොඑන්කා මහතා එක්සත් ජනපද චාරිකාවක දී , නිව් යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන් ගේ මූලස්ථාන යේ පැවති “ සහස්‍ර ලෝක සාම සමුළුවේදී ” අනිකුත් ලෝක අධ්‍යාත්මික නායකයින් සමග, දේශනයක් කළේය.

එස්. එන්. ගොඑනිකා සාම සමුළුව අමතමින්

බිල් හිගින්ස් විසිනි
දිනය: අගෝස්තු 29, 2000
S. N. Goenka at U.N.
Photo courtesy Beliefnet, Inc.

NEW YORK - Vipassana Acharya S. N. Goenka addressed the delegates to the Millennium World Peace Summit as they gathered in the United Nations General Assembly Hall today - first ever gathering of religious and spiritual leaders in the UN.

Mr. Goenka's speech, in the session entitled Conflict Transformation, focussed on the themes of religious harmony, tolerance and peaceful coexistence.

"Rather than converting people from one organized religion to another organized religion," said Mr. Goenka, "we should try to convert people from misery to happiness, from bondage to liberation and from cruelty to compassion."

Mr. Goenka gave his speech during the Summit's afternoon session to a group that included roughly two thousand delegates and observers. Mr. Goenka spoke in the session that followed CNN founder Ted Turner's speech. Mr. Turner is one of the Summit's financial patrons.

In keeping with the Summit's theme of seeking world peace, Mr. Goenka stressed in his speech that peace in the world cannot be achieved unless there is peace within individuals. "There cannot be peace in the world when people have anger and hatred in their hearts. Only with love and compassion in the heart is world peace attainable."

An important aspect of the Summit is the effort to reduce sectarian conflict and tension. Regarding this Mr. Goenka said, "When there is anger and hatred within, one becomes miserable irrespective of whether one is a Christian or a Hindu or a Muslim."

Similarly he said to a thunderous applause, "One who has love and compassion with a pure heart experiences the Kingdom of Heaven within. This is the Law of Nature, or if one would rather, God's will."

Appropriately to a crowd that included major world religious leaders he said, "Let us focus on the commonalties of all religions, on the inner core of all religions which is purity of heart. We should all give importance to this aspect of religion and avoid conflict over the outer shell of the religions, which is various rites, rituals, festivals and dogmas."

In summing up Mr. Goenka quoted the Emperor Ashoka who in one of his Rock Edicts said, "One should not honor only one's own religion and condemn other religions. Instead, one should honor other religions for various reasons. By so doing one helps one's own religion to grow and also renders service to the religions of others. In acting otherwise one digs the grave of one's own religion and harms other religions as well. Someone who honors his own religion and condemns other religions may do so out of devotion to his religion, thinking, "I will glorify my religion'; but his actions injure his own religion more gravely. Concord is good. Let all listen and be willing to listen to the doctrines professed by others."

U.N. Secretary-General Kofi Annan has called the Summit "a gathering of the world's pre-eminent religious and spiritual leaders in a united call for peace that will hopefully strengthen the prospect for peace as we enter the new millennium."

Spiritual leaders who've been invited to the U.N.'s first-ever conference of this kind include Pramukh Swami of Swami Narayana Movement, Swami Dayananda Saraswati, Swami Agniwesh, Mata Amritanandamayi Devi and Dada Wasvani as well as eminent scholars such as Dr Karan Singh and L. M. Singhvi.

In reference to the participants' religious and cultural diversity, Annan has said, "the United Nations is a tapestry, not only of suits and saris but of clerics' collars, nuns' habits and lamas' robes; of miters, skullcaps and yarmulkes."

Though Annan has been repeatedly questioned about the Tibetan leaders absence, he has attempted to steer questions back to the Summit's goal, which he says are "to restore religion to its rightful role as peacemaker and pacifier - the problem of conflict is never the Bible or the Torah or the Koran. Indeed, the problem is never the faith - it is the faithful and how we behave towards each other. You must, once again, teach your faithful the ways of peace and the ways of tolerance."

The U.N. leader's hope is that since 83% of the world's population adheres to a formal religious or spiritual belief system, these religious leaders can influence their followers towards peace.

The U.N. is hoping the conference will move the world community towards, in the words of one document, "to acknowledge its spiritual potential and recognize that it is within our power to eradicate the worst form of human brutality - war - as well as one of the root causes of war - poverty. The time is ripe for the world's spiritual leadership to work more closely with the United Nations in its effort to address the pressing needs of humankind."

The Summit will end this Thursday on 31 August when participants will sign a Declaration for World Peace and form an International Advisory Council of Religious and Spiritual Leaders, which will work with the United Nations and the U.N. Secretary-General in peacemaking and peacekeeping efforts.

"The goal of the International Advisory Council of Religious and Spiritual Leaders is to enhance and strengthen the work of the United Nations," said Bawa Jain, the Secretary-General of the World Peace Summit. "It is our earnest hope that in times of conflict, the world's great religious and spiritual leaders can be parachuted into these hotspot to seek non-violent resolutions to the conflicts."



එක්සත් ජාතීන්ගේ සංගමය අමතා කළ දේශනය

එක්සත් ජාතීන්ගේ මහ සමුළු ශාලාවේ දී සහස්‍ර ලෝක සාම සම්මේලනයට සහභාගි වූ පිරිස අමතා 2000 වසරේ අගෝස්තු මස 29 වන අඟහරුවාදා ගොඑන්කා මහතා කළ දේශනයේ සම්පූර්ණ පෙළ පහත දැක්වේ.

සාමය සඳහා විශ්ව ආධ්‍යාත්මිකත්වය - එස්.එන්. ගොඑන්කා විසිනි

දිනය: අගෝස්තු 29, 2000

අන්ධකාරය පවතින විට, ආලෝකය අවශ්‍යයි. හිංසාකාරී ගැටුම්, යුද්ධ සහ ලේ වැගිරීම් පීඩාවට පත් ව සිටින ලෝකයට අද සාමය සහ සංහිඳියාව ඉතාමත් අවශ්‍ය වී තිබේ. මෙය ආගමික සහ ආධ්‍යාත්මික නායකයන්ට විශාල අභියෝගයකි. අපි මේ අභියෝගය පිළිගනිමු.

සෑම ආගමක ම බාහිර ස්වරූපයක් හෙවත් පොත්තක් මෙන් ම අභ්‍යන්තර හරයක් හෙවත් මදයක් ඇත. බාහිර පොත්තට ඇතුළත් වන්නේ චාරිත්‍ර විධි, පුද පුදපූජා, උත්සව. විශ්වාස, මිත්‍යාවන්, සහ මතයන් ය. ආගමෙන් ආගමට මේවා වෙනස් වේ. නමුත් සෑම ආගමකට ම පොදු වූ අභ්‍යන්තර සාරයක්, හරයක් ඇත. එනම්, මුළු විශ්වයට ම පොදු වූ සදාචාරය සහ ත්‍යාගශීලී බවත්, හික්මීමෙන් සහ කරුණාවෙන්, මෛත්‍රියෙන්, යහපත් චේතනාවෙන් සහ ඉවසීමේ ගුණයෙන් සපිරුණු මනසක්. මෙම පොදු සාධකයට යි ආගමක නායකයන් විසින් අවධාරණය යොමු කළ යුත්තේ. මෙම ආගමික පිළිපැදීම් භාවිතා කළ යුතුයි. සියලු ම ආගම්වල හරයට නිසි වැදගත් කමක් දෙන්නේ නම්, මතුපිට කරුණුවලට වඩා ඉවසීමක්, රිස්සීමක් දක්වන්නේ නම් ගැටුම් අවම කර ගත හැක.

තම ආගම ගැන කතා කිරීමට සහ ඇදහීමට සියලු දෙනාට ම නිදහස තිබිය යුතුයි. එසේ වුවත්, තම ආගමේ සාරය, හරය පිළිපැදීමට නොසැලකිලිමත් නො වීමට වග බලා ගත යුතුයි. එමෙන්ම තම ආගම ඇදහීමේ කටයුතුවල දී අනික් ආගම් විවේචනය කිරීම හෝ අපහාසයට ලක් කිරීම නො කළ යුතු යි.

පවතින ආගමික විවිධත්වය මත, වෙනස් කම් ජය ගනිමින්, සාමය සඳහා ස්ථිර සාර සැලසුමක් මුදුන් පත් කර ගන්නේ කෙසේ ද? විවිධ මතධාරී මිනිසුන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියහ. ඔවුන්ට උන්වහන්සේ වදාළේ, “ අපි අපේ වෙනස් කම් පැත්තකින් තබමු. අපට එකඟ විය හැකි කරුණු වලට අවධානය යොමු කර, අපි ඒවා පිළිපදිමු, ඇයි කල කෝලාහල කරන්නේ ?” එම ඤාණවන්ත උපදේශයේ වටිනාකම අදටත් වලංගුයි.

මා පැමිණියේ සහස්‍ර ගණනාවක් තිස්සේ විවිධ දාර්ශනික සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් බිහි වූ අති පෞරාණික දේශයක සිටයි. අතරින් පතර ගැටුම් කාරි තත්වයන් තිබුනත් සාමකාමී සහජීවනය පිළිබඳ ව ආදර්ශමත් රටක්, මගේ රට. වසර 2300 කට පමණ ඉහත දී එය පාලනය කරනු ලැබුවේ අශෝක මහා අධිරාජයන් විසින්. ඔහුගේ අධිරාජ්‍යය වර්තමාන ඇෆ්ගනිස්ථානයේ සිට බංගලාදේශය දක්වා ව්‍යාප්ත වී තිබුණා. ඔහුගේ රාජ්‍යය පුරාම මේ කරුණාවන්ත පාලකයා , සියලු ආගම් වලට ගරු කළ යුතු යැයි , ශිලා ලේඛන පිහිටෙව්වා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලු ආධ්‍යාත්මික සම්ප්‍රදායන් අනුගමනය කරන්නන් ඔහුගේ පාලනය යටතේ සුරක්ෂිත ව ජීවත් වූහ. ඔහු තම ප්‍රජාවට කියා සිටියේ සදාචාරාත්මකව ජීවත් වන ලෙසත්, මා පියන්ට සහ වැඩිහිටියන්ට ගරු කරන ලෙසත්, ප්‍රාණඝාතයෙන් වළකින ලෙසත් ය. ඔහු තම ප්‍රජාවට කළ එම අනුශාසනා වර්තමාන යුගයට ද උචිත වේ.

තමන්ගේ ආගමට පමණක් ගරු කරමින් අනික් ආගම් වලට ගැරහිය යුතු නොවේ. ඒ වෙනුවට අනික් ආගම් වලට විවිධ කාරණා නිසා ගරු කළ යුතු වේ. එසේ කිරීමෙන් තම ආගමේ ප්‍රගතිය සඳහා උපකාරී වේ. එසේ ම අනික් අයගේ ආගම් වලට ද සේවයක් කළා වේ. වෙනත් ආකාරයකට කටයුතු කරන්නේ නම් එය තම ආගමේ මිනීවල කපා ගැනීමක් වන්නා සේ ම අනික් අයගේ ආගම්වලට ද හානි කරන්නේ වෙයි. තම ආගමට ගරු කරමින් අනික් අයගේ ආගම්වලට නිගරු කරන අය එසේ කරන්නේ “ මම මගේ ආගම උසස් තත්වයකට පත් කරනවා” යැයි සිතමින් තම ආගමට ඇති භක්තිය නිසා විය හැකියි; නමුත් ඔහුගේ එම ක්‍රියාව ඔහුගේ ආගමට දරුණු ලෙස හානි දායක වෙයි. සමගිය උතුම් වේ. සියලු දෙනාට ම සවන් දීමට සලසන්න; එමෙන්ම අනික් ආගමික අදහස් වලට ද සවන් දෙන්න. ( ශීලා ලේඛන අංක 12 )

ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් වන ඉවසීම, සහජීවනය සහ සාමකාමි සංයෝගය අශෝක අධිරාජයන් නියෝජනය කරයි. එම සම්ප්‍රදාය වර්තමාන රාජ්‍යයන් සහ පාලකයන් අතර සජීව ව පවතියි. උදාහරණයක් ලෙස, තම ආගම බැතිමත් ව උද්යෝගයෙන් අදහමින් පල්ලි සහ දේවාල ඉදි කිරීම සඳහා ඉඩම් පරිත්‍යාග කළ ඕමානයේ ශ්‍රේෂ්ඨ රජතුමා ව දැක්විය හැකියි. අනාගතයේ දී ලොව බොහෝ රටවල එවැනි කාරුණික පාලකයන් සහ රාජ්‍යයන් අනාගතයේ දී පහළ වනු ඇතයි මම තරයේ විශ්වාස කරමි. “සාමය ගොඩනගන්නෝ ආසිරි ලැබුවෝ වෙති, ඔවුන් දේව පුත්‍රයන් ලෙස හඳුන්වනු ලබන්නෝ වෙති” යැයි කියමනක් තිබේ.

හිංසාව පතුරවන්නන් පළමු වෙන් ම පීඩාවට පත් කරන්නේ තම නෑදෑ හිතවතුන් ව බව ඉතා පැහැදිලි ය. තම නොඉවසිලිමත් කම නිසා ඔවුන් ඍජුව ම එසේ කරනවා විය හැකියි. එසේ නැතහොත් වක්‍රව ඔවුන්ගේ ක්‍රියාවලට හිංසාකාරී ව ප්‍රතිචාර දැක්වීමට උසි ගන්වනවා විය හැකියි. තව පැත්තකින් බලන විට, මෙවැනි කියමනක් තිබේ: “ කරුණාවන්තයෝ වාසනාවන්තයෝ ය, ඒ ඔවුන්ට කරුණාව ලැබෙන නිසා ය.” මෙය යි ස්වභාව ධර්මයේ නීතිය. එමෙන්ම එය දේව නියෝගය හෝ දේවියන්ගේ කැමැත්ත , කියා කිව හැකි යි. “ වෛරය ජය ගත හැකි වන්නේ වෛරයෙන් නොව අවෛරයෙන්” බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. මෙය සනාතන ධර්මයකි. ඉන්දියාවේ ධර්මය යනුවෙන් හඳුන්වනු ලබන දෙයට හින්දු ආගමේ, බුද්ධාගමේ, ජෛන ආගමේ, ක්‍රිස්තියානි ආගමේ, ඉස්ලාම් ආගමේ, සිඛ් ආගමේ හෝ වෙනත් කිසියම් ආගමක කිසිම සම්බන්ධයක් නැත. සරල සත්‍යය මෙය යි: ඔබ වෙනත් කෙනෙකුට හානියක් කරන්නට පෙර, ඔබේ මනස අපිරිසිදු ( ඍන හැඟීම් නිසා) කර ගෙන ඔබ ඔබට ම හානි කර ගනී. මනස පිරිසිදු කිරීමෙන් (ඍන හැඟීම් ඉවත් කිරීමෙන්) ඔබ තුළ සාමය උදා කර ගත හැකියි, එමගින් ලෝක සාමය ශක්තිමත් ‍ වෙයි.

ලෝක සාමය සඳහා මානසික සාමය

ආගමක් ලෙස හැඳින්විය හැකි සෑම ආගමක්ම තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මනස පාලනය කර ගෙන හදවතේ පිවිත‍්‍රතාවය වර්ධනය කර ගැනිම සඳහා සදාචාරාත්මක ජීවිතයක් ගත කරන ලෙසයි. එක් සම්ප‍්‍රදායක් මෙසේ පවසනවා: ” ඔබේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න”, තවත් සම්ප‍්‍රදායක් කියනවා : ”සලාම් වලෙකුම් ”- ” ඔබට සාමය උදාවේවා ” , තවත් සම්ප‍්‍රදායක් කියනවා: ”භවතු සබ්බ මඬගලං නැතිනම් සර්වේ භවන්තු සුඛිනාඃ ” - ”සියලූ සත්වයෝ සුවපත් වෙත්වා”, කියලා. බයිබලය හෝ වේවා කුරාණය හෝ වේවා භගවත් ගීතාව හෝ වේවා සෑම ආගමික ග‍්‍රන්තයක් ඉල්ලා සිටින්නේ සාමය සහ සුහදත්වයයි. භගවාන් මහාවීර ගේ සිට යේසුස් වහන්සේ දක්වා සියලූ ශ්‍රේෂ්ඨ ආගම් කර්තෘවරුන් ඉවසීමේ සහ සාමයේ පරමාදර්ශකයෝ වූහ. එසේ වුවත්, බොහෝ විට අපේ ලෝකය ආගමික සහ වාර්ගික ගැටුම්වලට හෝ යුද්ධයට පවා ඇදගෙන යනු ලබයි. මෙසේ සිදුවන්නේ අප ආගමේ හරය අමතක කර දමා බාහිර පොත්ත පමණක් වැදගත් කොට සැළකිමයි. ප‍්‍රතිඵලය වන්නේ සිතෙහි දයාව සහ කරුණාව නැති වි යාමයි.

පුද්ගලයන් තුළ සාමය නැතිව ලෝක සාමය උදාකළ නොහැක. කැළඹීම සහ සාමය එකට පැවතීමට පුළුවන් කමක් නැත. ඇතුළත සාමය උදාකර ගත හැකි එක් ක‍්‍රමයක් නමි විපස්සනා භාවනාවයි. එය ආත්ම ගවේෂණය සත්‍ය අවබෝධය පිණිස වූ නිකායික නොවූ විද්‍යාත්මක ඵලදායි ක‍්‍රමයකි. මෙම ක‍්‍රමය පුහුණු කිරිමෙන් සිත සහ කය අන්‍යොන්‍ය වශයෙන් බලපාන්නේ කෙසේදැයි ප‍්‍රත්‍යක්ෂව අවබෝධ කර ගත හැක. සිතේ වෛරය වැනි අයහපත් සිතිවිලි පහළවන සෑම අවස්ථාවකදිම ශරීරයෙහි අප‍්‍රසන්න සංවේදනා මතුවෙයි. සිතේ ස්වාර්ථයෙන් තොර දයාව කරුණාව සුහදතාවය පහළවන සෑම අවස්ථාවකදීම මුලූ ශරීරය පුරාම ප‍්‍රසන්න සංවේදනා ගලා ගෙන යයි. සෑම කායික සහ වාචසික ක‍්‍රියාවකට මානසික ක‍්‍රියාව මුල් වන බව විපස්සනා භාවනාව වැඞීමෙන් හෙළිවේ. ක‍්‍රියාව යහපත් ( කුසල් * එකක්ද නැතහොත් අයහපත් ( අකුසල් * එකක්ද යන්න එයින් තීරණය වේ. සිත ප‍්‍රධාන වේ. එම නිසයි සිත සාමකාමි සහ පිරිසිදු කිරීමේ ප‍්‍රායෝගික ක‍්‍රමයක් අප සොයා ගත යුත්තේ. මෙම ජගත් සාම සමුළුව නිකුත් කරන ඒකාබද්ධ ප‍්‍රකාශනයේ සාර්ථකත්වය පුළුල් වන්නේ මෙබඳු ක‍්‍රමයකිනි.

පෞරාණික ඉන්දියාව පුහුණු ක‍්‍රම දෙකක් ලෝකයට දී ඇත. එකක් නම් ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා යෝගාසන කායික අභ්‍යාසය ක‍්‍රමය සහ හුස්ම පාලනය කිරීම හෙවත් ප‍්‍රාණයාම ක‍්‍රමයයි. දෙවැන්න නමි මනස නිරෝගිව තබා ගැනීම සඳහා මානසික අභ්‍යාසයක් වන විපස්සනා භාවනා ක‍්‍රමයයි. ඕනෑම ආගමක් අදහන පුද්ගලයින් ට මේ අභ්‍යාස ක‍්‍රම දෙකම ප‍්‍රගුණ කළ හැක. එමෙන්ම එසේ කරති. එසේ කරමින් සාමකිමීව සමගි සම්පන්නව තම ආගම ඇදහිය හැක. පීඩනයට සහ ගැටුම්වලට පොදු මූලාශ‍්‍රයක් වන ආගම වෙනස් කිරීම අවශ්‍ය නොවේ.

සමාජය සාමකාමි වීමට නම් සමාජයේ තව තවත් සාමාජිකයින් සාමකාමි විය යුතුයි. නායකයි න් හැටියට අපේ වගකිමක් තිබෙනවා, ආදර්ශවත් විමට, අනෙක් අයව ප‍්‍රබෝධමත් කිරීමට. ඍෂිවරයෙක් වතාවක් මෙසේ ප‍්‍රකාශ කර තිබෙනවා: ” සමබර සිතක් අවශ්‍යයි, අනික් අයගේ අසමබර සිත සමබර කිරීමට ”

තවත් පුළුල්ව කියනවා නම්, සාමකාමි සමාජයක් සාමකාමි ලෙස ජීවත් වීමේ මාර්ගයක් තම ස්වාභාවික පසුතලය තුළින්ම සොයා ගනී. පරිසරය රැුකගැනීමේ අවශ්‍යතාවය සහ එය ¥ෂණයවීම වැළැක්වීමේ අවශ්‍යතාවය අප සියලූ දෙනාම දන්නවා. මේ දැනුම අනුව ක‍්‍රියාකිරීමෙන් අපව වළක්වන්නේ අප තුළ තිබෙන අවිiාව කෲරත්වය හෝ තෘෂ්ණාව වැනි මානසික අපවිත‍්‍ර දෑය. එවැනි අපවිත‍්‍ර දෑ ඉවත් කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා අතර සාමයත්, එමෙන්ම, මිනිස් සමාජය සහ එහි ස්වාභාවික පරිසරය අතර හිතකර සමබර සම්බන්ධතාවයක් වර්ධනය වනු ඇත. පරිසර රක්ෂණය පෝෂණය කිරීම මේ අයුරින් ආගමට කළ හැක.

අහිංසාව: ආගම විග්‍රහකිරීමට ඇති මග

ආගම් අතර වෙනස්කම් අනිවාර්යයෙන්ම තිබිය හැක. එසේ වුවත් මේ ජගත් සාම සමුළුවේදී රැුස්වී ප‍්‍රධාන පෙළේ සියලූම ආගමික නායකයින්, තමන්ට සාමය සඳහා වැඩ කිරීමට අවශ්‍ය බව පෙන්වා දී ඇත. ඒ එසේ නම්, සාමය ”විශ්ව ආගමක” පළමුවන ප‍්‍රතිපත්තිය වේවා. අපි ප‍්‍රාණඝාතයෙන් වැළකෙන්නෙමු හිංසාව ප‍්‍රතික්ෂේප කරන්නෙමු යැයි අපි සියලූ දෙනාම ඒකාබද්ධව ප‍්‍රකාශ කර සිටිමු. මා දේශපාලන නායකයන්ගෙනුත් තදින් ඉල්ලා සිටිනවා මේ ප‍්‍රකාශනයට සම්බන්ධ වෙන්න කියලා, ප‍්‍රධාන භූමිකාවක් ලැබුණොත් ඒ අයට පුළුවන් යුද්ධය හෝ සාමය ඇති කිරීමට.ඒ අය අප හා සම්බන්ධ වුවත් නැතත්, දැන් මේ මොහෙතෛ් අපි ප‍්‍රතිඥාවක් කරමු : හිංසාව සහ ඝාතනය ඉවසනවා වෙනුවට එබඳු ක‍්‍රියා, විශේෂයෙන් ආගමේ නාමයෙන් කෙරෙන හිංසන ක‍්‍රියාවන්, කොන්දේසි විරහිතව හෙළා දකින බව ප‍්‍රකාශයට පත් කරමු.

තමන්ගේම ආගමේ නාමයෙන් සිදුකරන ලබන හිංසන ක‍්‍රියාවන් හෙළාදැකීමට තරම් සමහර ආගමික නායකයන්ට විචක්ෂණ බුද්ධියක් මෙන්ම එඩිතර බවකුත් තිබෙනවා. අතීත හිංසනයන් සහ ඝාතන ගැන සමාව පැතීම හෝ කනගාටුව පළ කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳව විවිධ දාර්ශනික සහ දේව ධර්ම මත තිබිය හැකියි. නමුත් පෙර සිදු කරන ලද හිංසනයන් පිළිගැනීමෙන්ම අදහස් වන්නේ ඒවා වැරදි බවත් අනාගතයේදී ඒවා අනුමත නොකරන බවත්ය

එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටතේ අවිහිංසාව ඉස්මතු කරමින් ආගම සහ අධ්‍යාත්මික බව විග‍්‍රහ කිරීමට උත්සාහ කරමු. හිංසනයට සහ ඝාතනයට අනුබල දීම ප‍්‍රතික්ෂේප කරමු. ආගම සාමයේ සාමානාර්ථ පදයක් ලෙස විග‍්‍රහ කිරිමට අසමත් වීම තරම් අභාග්‍ය සම්පන්න තත්වයක් මනුෂ්‍යත්වයට තවත් නොවනු ඇත. ” විශ්ව ආගම ” හෝ ”අනිකායික ආධ්‍යාත්මිකතාව” වැනි සංකල්ප එක්සත් ජාතීන්ගේ අනුමතිය පිණිස මෙම සමුළුවට යෝජනා කළ හැක.

ආගමේ සැබෑ අරමුණ පිළිබඳව ලෝකයේ අවධානය යොමු කිරීමට මෙම සමුළුව උදව් කරනු ඇතැයි මට විශ්වාසයි :

ආගම අපව වෙන් නොකෙරේවා;
එය අපට උගන්වන්නේ සාමය සහ හදවතේ පවිත්‍රතාවයයි.

මෙම ඓතිහාසික සමුළුවේ සංවිධායිකයින්ගේ විචක්ෂණ භාවයටත්,ඔවුන් දැරූ ප්‍රයත්නයටත් මම සුභ පතමි. සාමකාමි අනාගතයක් සඳහා ආගම සහ අධ්‍යාත්මිකත්වය නායකත්වය දෙනු ඇතැයි යන බලාපොරොත්තුව මිනිස් වර්ගයාට දෙමින්, සමගිය වෙනුවෙන් වැඩ කිරීමට මුහුකුරා ගිය මනසක් ඇති ආගමික සහ අධ්‍යාත්මික නායිකයින්ට මම මගේ සුභ පැතුම් පිරි නමමි.

සියලු සත්ත්වයෝ ද්වේෂයෙන් මිදෙත්වා, සුවපත්වෙත්වා.

සාමය සහ සමගිය පැතිරේවා