Mini Anapana Meditation - An Introductory Session by Mr. S.N. Goenka

මාර්ගෝපදේශ

  • කුඩා ආනාපාන සැසියක් පැවැත්විය හැකි වන්නේ භාවනාවට සුදුසු නිහඬ ශාලාවක හෝ කාමරයක ය
  • මෙයට සහභාගි වන්නන් පිටකෙළින් තබා ගෙන සැසිය අවසන් වනතෙක්ම සම්පූර්ණ නිශ්ශබ්දතාවය රකි‍මින් හොඳින් ඇහුම්කන් දෙමින් භාවනාවේ යෙදිය යුතුයි
  • ආනාපාන සැසිය පවත්වන පුද්ගලයා හෝ වෙනත් පුද්ගලයෙකු විසින් සජීවීව හෝ පටිගත කර හෝ වෙනත් කිසිම උපදෙසක් නොදිය යුතුයි. පටිගත කරන ලද ගොඑන්කා තුමාගේ කුඩා ආනාපාන උපදෙස් පමණක් දිය යුතුයි
  • කුඩා ආනාපාන සැසියකට සහභාගි වීම සඳහා කිසිම අය කිරීමක් නොකළ යුතුයි.
  • සටහන: කුඩා ආනාපාන සැසියට සහභාගිවන්නන් මෙම සම්ප්‍රදායයේ පැරණි සිසුන් ලෙස සළකනු නොලැබේ. "පැරණි සිසුන් සඳහා පමණක්" වන කිසිම වැඩ සටහනකට ඔවුන්ට සහභාගි විය නොහැක.

    Materials