Wheel of Dhamma

Dhamma Dharani Vipassana Meditation Centre
Offering courses in Vipassana Meditation as taught by S.N. Goenka
in the tradition of Sayagyi U Ba Khin
පාඨමාලා කාලසටහන

Bodhi Leaf

 
Alert text goes here
  • පිළිබඳව
  • ඉල්ලුම් කළ යුතු ආකාරය
  • අප හා සම්බන්ධ වන්න
  • සෙවීම   Search
  • පාඨමාලාIcon blue down arrow 7x4
    • යොවුන් සහ ළමා පාඨමාලා
    • Short Courses
    • දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
    • මධ්‍යස්ථානයකින් බාහිර පාඨමාලා
  • භාෂාIcon blue down arrow 7x4
    • English
    • සිංහල
  • ස්ථානIcon blue down arrow 7x4
    • ශ්‍රී ලංකාව
      4 මධ්‍යස්ථාන(ය)
      0 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • දකුණු ආසියාව
      146 මධ්‍යස්ථාන(ය)
      14 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • ආසියාව
      197 මධ්‍යස්ථාන(ය)
      27 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • ලෝකය
      259 මධ්‍යස්ථාන(ය)
      128 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
Dharani
Dhamma Dharani, Negampaha, ශ්‍රී ලංකාව
මධ්‍යස්ථානය පිහිටි ස්ථානය: Website | සිතියම
** Unless noted otherwise, course instructions are given in the following language(s): ඉංග්‍රීසි / සිංහල

How to Apply to Attend or Serve a Course
  1. Access the application form by clicking Apply for the desired course. Old students will be given the option to serve.
  2. Please carefully read the Introduction to the Technique and Code of Discipline which you will be asked to follow during your course.
  3. Fully and completely fill out all the sections of application form and submit it. An application is required to register for all courses.
  4. Await notification. All correspondence will be through e-mail if you give an e-mail address in your application. Due to the large volume of applications, it may take up to two weeks before receiving notification.
  5. If your application is accepted then we require you to confirm you will be attending in order to secure your place in the course.
අමතර තොරතුරු
 
යොවුන් සහ ළමා පාඨමාලා
තරුණ ප්‍රජාව සඳහා පාඨමාලා
මෙම කොටසේ ඇති සිදුවීම් සඳහා විශේෂ උපදෙස් ලබා ගැනීමට විවරණය බලන්න
දැනට පාඨමාලා ලැස්තුගතකොට නොමැත.
 
Short Courses
1-Day, 2-Day, and 3-Day courses are short courses for old students.
See Comments for any special instructions for events in this section.
දැනට පාඨමාලා ලැස්තුගතකොට නොමැත.
 
දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සියලු දස දින පාඨමාලාවන් පළමු දින සවස ආරම්භ වන අතර අවසන් දින උදෑසන අවසන් වේ.
මෙම කොටසෙහි සිදුවීම් පිළිබඳ විශේෂ උපදෙස් සඳහා අදහස් බලන්න.
2025 දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
17 Feb - 28 Feb 10 දින අවසන් කර ඇත Negampaha
17 Mar - 28 Mar 10 දින අවසන් කර ඇත Negampaha
31 Mar - 09 Apr සතිපට්ඨාන පාඨමාලාව අවසන් කර ඇත Negampaha විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
25 Apr - 06 May 10 දින අවසන් කර ඇත Negampaha
20 May - 20 Jun 30 දින පාඨමාලාව සිදුවෙමින් පවතින Negampaha විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
20 May - 05 Jul 45 දින පාඨමාලාව සිදුවෙමින් පවතින Negampaha විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
අයදුම් කරන්න 18 Jul - 29 Jul 10 දින විවෘතයි Negampaha
අයදුම් කරන්න 11 Aug - 22 Aug 10 දින විවෘතයි Negampaha
අයදුම් කරන්න 08 Sep - 29 Sep 20 දින පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Negampaha විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
අයදුම් කරන්න 10 Oct - 21 Oct 10 දින විවෘතයි Negampaha
අයදුම් කරන්න 31 Oct - 01 Dec 30 දින පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Negampaha විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
අයදුම් කරන්න 31 Oct - 16 Dec 45 දින පාඨමාලාව නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Negampaha විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
 
මධ්‍යස්ථානයකින් බාහිර පාඨමාලා
වෙනත් ස්ථානවල පවත්වනු ලබන පාඨමාලා හා ක්‍රියාකාරකම්.
මෙම කොටසෙහි සිදුවීම් පිළිබඳ විශේෂ උපදෙස් සඳහා අදහස් බලන්න.
දැනට පාඨමාලා ලැස්තුගතකොට නොමැත.
 
 

The online application form encrypts your information before it is sent from your computer to our application server. However, it may not be totally secure even though encryption is used. If you are concerned about the possibility of security risks of your confidential information while it is on the Internet, do not use this form and instead download an application. Print and complete it. Then please send the form to the course organizers. By faxing or posting your application form it may delay the registration process by one to two weeks.


To access the Old Student Regional Site please click http://dharani.dhamma.org/os. A user name and password will be required to access these pages.

Questions may be addressed to Email: [email protected]

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

ද්වි භාෂා පාඨමාලා Bilingual courses මෙම පාඨමාලාවල දී ඉගැන්වීම කරනු ලබන්නේ භාෂා දෙකකිනි. රාත්‍රි ධම්ම දේශනාවන් වෙන් වෙන්ව අසන්නට ලැබේ.

පාඨමාලා මධ්‍යස්ථානවලදී සහ මධ්‍යස්ථාන නොවන ස්ථානවල දී පවත්වනු ලැබේ. භාවනා මධ්‍යස්ථාන යනු අවුරුද්දක් පාසා නිරන්තරයෙන් පාඨමාලා පවත්වනු ලබන ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති ස්ථාන වේ. Before meditation centers were established in this tradition, all courses were held at temporary sites, such as campgrounds, religious retreat centers, churches and the like. Today, in regions where centers have not yet been established by local students of Vipassana who live in the area, 10 Day meditation courses are held at non-center course sites.


10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන්‍ වෙයි.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

සතිපට්ඨාන පාඨමාලා වලදී ද අනුගමනය කරනු ලබන්නේ 10-දින පාඨමාලා වල කාලසටහන සහ විනය නීතිමාලාවමය. වෙනසකට ඇත්තේ සන්ධ්‍යා කාලයේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරමින් ධර්ම දේශනාව පැවැත්වීමයි. විපස්සනා භාවනා ක්‍රමය ක්‍රමානුකූලව මෙම සූත්‍රයෙහි උගන්වනු ලැබේ.මෙම පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, ( කර ඇති ධම්මසේවා මෙයට අඩංගු නැත.) අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, එමෙන්ම , මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ දිනයේ සිට දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

20-දින පාඨමාලාව විවෘතව තිබෙන්නේ මේ භාවනා ක්‍රමයට කැප වී සිටින, අවම වශයෙන් 10-දින පාඨමාලා පහකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති , එමෙන්ම අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවක ධම්ම සේවය කර ඇති, අවම වශයෙන් දෙවසරක් පුරා භාවනා කිරීම නිති ලෙස පවත්වා ගෙන ආ දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා ය.

30-දින පාඨමාලා විවෘත වන්නේ අවම වශයෙන් 10-දින පාඨමාලා හයකුත් ( එක් පාඨමාලාවක් පළමුවන 20-දින පාඨමාලාවෙන් පසුව ), එක් 20-දින පාඨමාලාවකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති, වසර දෙකක කාලයක් තිස්සේ භාවනා කිරීම දිගටම පවත්වා ගෙන යන දැඩි උනන්දුවක් දක්වන , මෙම භාවනා ක්‍රමයට කැප වී සිටින පැරණි සිසුන් සඳහා පමණි.

45-දින පාඨමාලා විවෘත වන්නේ අවම වශයෙන් 10-දින පාඨමාලා හතකුත්, ( එක් පාඨමාලාවක් අන්තිම 30-දින පාඨමාලාවෙන් පසුව) 30-දින පාඨමාලා දෙකකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත්, සම්පූර්ණ කර ඇති පසු ගිය වසර තුනක කාලයක් තුළ නිති ලෙස භාවනාවේ යෙදුන සහායක ගුරුවරුන්ට සහ ධම්ම සේවයේ නියුක්ත පුද්ගලයන්ට පමණි.

Applications must be submitted well in advance as processing may take some time. Students who speak neither English nor one of the other announced course languages may apply for the course, however acceptance into the course will depend on the availability of required course materials, suitable translators and permission of the teacher conducting the course.

 
 

Dhamma.org

Privacy Policy | Updated on 2025-04-20 08:11:04 UTC

App store us uk Play store badge

Dhamma.org ජංගම දුරකතන යෙදුම | Anapana for Young People App