විපස්සනා භාවනා පාඨමාලා ඉල්ලුම් පත — ළමයින්/ යෞවන
29 August, 202529 August, 2025 | Kandy, මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
ඔබ අයදුම්‍ කරන්නේ කුමක් සඳහා ද?
එස්.එන්. ගොඑන්කා තුමා  යටතේ එතුමාගේ සහායක ගුරුවරුන් යටතේ ඔබ ළමා හෝ යෟ‌ෙවන වැඩසටහනක් සම්පූර්ණ කර තිබේ ද
එස්.එන්.ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ 10 දින පාඨමාලාවක් සම්පූර්ණ කර තිබේ ද? ඔබ මෙම සම්ප්‍රදායේ පැරණි සිසුවෙක් නම් ඔව් යන්න ඇතුළත් කරන්න
එස් එන් ගොඑන්කා තුමා හෝ එතුමාගේ සහායක ගුරුවරයෙකු යටතේ 10- දින විපස්සනා පාඨමාලාවක් සාර්ථකව නිම කළ, එමෙන්ම අවසන් විපස්සනා පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ පැරණි සිසුන් ධර්ම සේවය කළ හැක.

පාඨමාලාවක සේවය කරන විට, දිනකට අවම වශයෙන් පැය 3 ක් භාවනා කළ යුතු අතර, ආහාර පිසීම් සහ පිරිසිදු කිරීම් කටයුතු කරමින් පාඨමාලාව හැදෑරීමට පැමිණි සිසුන්ට සහාය වීම ද, ඒ හා සමගම දිනපතා සහකාර ගුරුවරුන් ද හමුවීම ද යුතුය.
ස්ත්‍රී පුරුෂ භාවය ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය දක්වන්න
රට පදිංචි රට තෝරන්න
එක් පිටුවකින් තවත් පිටුවකට මාරුවීමට සෑම පිටුවකම අවසානයේ තිබෙන "ඊළඟ Next "සහ "ආපසු Back" බොත්තම් මත ක්ලික් කරන්න. ඔබගේ අයදුම් පත අවලංගු කර පාඨමාලා කාර්ය සටහනට ආපසු යාමට " අවලංගු කරන්න Cancel" බොත්තම මත ක්ලික් කරන්න.