Wheel of Dhamma

Vipassana Meditation Centre
Offering courses in Vipassana Meditation as taught by S.N. Goenka
in the tradition of Sayagyi U Ba Khin
පාඨමාලා කාලසටහන

Bodhi Leaf

 
Alert text goes here
  • පිළිබඳව
  • ඉල්ලුම් කළ යුතු ආකාරය
  • අප හා සම්බන්ධ වන්න
  • සෙවීම   Search
  • පාඨමාලාIcon blue down arrow 7x4
    • යොවුන් සහ ළමා පාඨමාලා
    • Short Courses
    • දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
  • භාෂාIcon blue down arrow 7x4
    • English
    • සිංහල
  • ස්ථානIcon blue down arrow 7x4
    • ශ්‍රී ලංකාව
      4 මධ්‍යස්ථාන(ය)
      0 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • දකුණු ආසියාව
      150 මධ්‍යස්ථාන(ය)
      14 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • ආසියාව
      202 මධ්‍යස්ථාන(ය)
      28 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • ලෝකය
      264 මධ්‍යස්ථාන(ය)
      129 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
Sobha
Dhamma Sobhā, Kosgama, කොළඹ, ශ්‍රී ලංකාව
මධ්‍යස්ථානය පිහිටි ස්ථානය: Website | සිතියම
** Unless noted otherwise, course instructions are given in the following language(s): ඉංග්‍රීසි / සිංහල

How to Apply to Attend or Serve a Course
  1. Access the application form by clicking Apply for the desired course. Old students will be given the option to serve.
  2. Please carefully read the Introduction to the Technique and Code of Discipline which you will be asked to follow during your course.
  3. Fully and completely fill out all the sections of application form and submit it. An application is required to register for all courses.
  4. Await notification. All correspondence will be through e-mail if you give an e-mail address in your application. Due to the large volume of applications, it may take up to two weeks before receiving notification.
  5. If your application is accepted then we require you to confirm you will be attending in order to secure your place in the course.
අමතර තොරතුරු
 
යොවුන් සහ ළමා පාඨමාලා
තරුණ ප්‍රජාව සඳහා පාඨමාලා
මෙම කොටසේ ඇති සිදුවීම් සඳහා විශේෂ උපදෙස් ලබා ගැනීමට විවරණය බලන්න
2025 යොවුන් සහ ළමා පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
08 Aug ළමයින්/ යෞවන අවසන් කර ඇත Kosgama
07 Sep ළමයින්/ යෞවන අවසන් කර ඇත Kosgama
06 Oct ළමයින්/ යෞවන අවසන් කර ඇත Kosgama
05 Nov ළමයින්/ යෞවන විවෘතයි Kosgama
04 Dec ළමයින්/ යෞවන විවෘතයි Kosgama
2026 යොවුන් සහ ළමා පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
03 Jan ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
01 Feb ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
02 Mar ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
01 Apr ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
01 May ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 31 Jan Kosgama
30 May ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
29 Jun ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
29 Jul ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
27 Aug ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
27 Aug ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
26 Sep ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
25 Oct ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
24 Nov ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
23 Dec ළමයින්/ යෞවන අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
 
Short Courses
1-Day, 2-Day, and 3-Day courses are short courses for old students.
See Comments for any special instructions for events in this section.
2025 Short Courses
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
08 Aug 1 දින අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
07 Sep 1 දින අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
02 Oct - 05 Oct 3 දින පාඨමාලාව අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
06 Oct 1 දින අවසන් කර ඇත Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 05 Nov 1 දින නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 04 Dec 1 දින නව කාන්තාවන් - වසා ඇත පැරණි කාන්තාවන් - විවෘතයි නවක පිරිමි - වසා ඇත පැරණි පිරිමි - විවෘතයි Servers - විවෘතයි Kosgama පැරණි සිසුන් සඳහා
2026 Short Courses
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
03 Jan 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
01 Feb 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
02 Mar 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
01 Apr 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
06 Apr - 09 Apr 3 දින පාඨමාලාව අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
01 May 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
30 May 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
29 Jul 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
27 Aug 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
26 Sep 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
25 Oct 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
24 Nov 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
23 Dec 1 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
24 Dec - 27 Dec 3 දින පාඨමාලාව අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Aug Kosgama පැරණි සිසුන් සඳහා
 
දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සියලු දස දින පාඨමාලාවන් පළමු දින සවස ආරම්භ වන අතර අවසන් දින උදෑසන අවසන් වේ.
මෙම කොටසෙහි සිදුවීම් පිළිබඳ විශේෂ උපදෙස් සඳහා අදහස් බලන්න.
2025 දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
14 Jul - 25 Jul 10 දින අවසන් කර ඇත Kosgama
30 Jul - 07 Aug සතිපට්ඨාන පාඨමාලාව අවසන් කර ඇත Kosgama විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
11 Aug - 22 Aug 10 දින අවලංගු කර ඇත Kosgama
27 Aug - 07 Sep 10 දින අවසන් කර ඇත Kosgama
13 Sep - 24 Sep 10 දින අවසන් කර ඇත Kosgama
11 Oct - 22 Oct 10 දින සිදුවෙමින් පවතින Kosgama
31 Oct - 11 Nov 10 දින අවලංගු කර ඇත Kosgama
09 Nov - 20 Nov 10 දින අවලංගු කර ඇත Kosgama
අයදුම් කරන්න 23 Nov - 04 Dec 10 දින විවෘතයි Kosgama
අයදුම් කරන්න 04 Dec - 15 Dec 10 දින විවෘතයි Kosgama
අයදුම් කරන්න 12 Dec - 23 Dec 10 දින විවෘතයි Kosgama
2026 දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
අයදුම් කරන්න 06 Jan - 17 Jan 10 දින විවෘතයි Kosgama
අයදුම් කරන්න 24 Jan - 04 Feb 10 දින විවෘතයි Kosgama
11 Feb - 22 Feb 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Nov Kosgama
01 Mar - 12 Mar 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Dec Kosgama
13 Mar - 19 Mar වැඩ කිරීමේ කාල පරිච්චේදය අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Dec Kosgama පැරණි සිසුන් සඳහා
20 Mar - 31 Mar 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Dec Kosgama
19 Apr - 30 Apr 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Dec Kosgama
02 May - 03 May වැඩ කිරීමේ කාල පරිච්චේදය අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
09 May - 20 May 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Nov Kosgama
28 May - 08 Jun 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Feb Kosgama
17 Jun - 28 Jun 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Mar Kosgama
29 Jun 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama
08 Jul - 19 Jul 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Mar Kosgama
27 Jul - 07 Aug 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Mar Kosgama
15 Aug - 16 Aug වැඩ කිරීමේ කාල පරිච්චේදය අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jan Kosgama පැරණි සිසුන් සඳහා
17 Aug - 26 Aug සතිපට්ඨාන පාඨමාලාව අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Apr Kosgama විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
03 Sep - 14 Sep 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama
23 Sep - 04 Oct 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jun Kosgama
13 Oct - 24 Oct 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul Kosgama
01 Nov - 12 Nov 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Jul Kosgama
19 Nov - 30 Nov 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Aug Kosgama
07 Dec - 18 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 01 Aug Kosgama
 
 

The online application form encrypts your information before it is sent from your computer to our application server. However, it may not be totally secure even though encryption is used. If you are concerned about the possibility of security risks of your confidential information while it is on the Internet, do not use this form and instead download an application. Print and complete it. Then please send the form to the course organizers. By faxing or posting your application form it may delay the registration process by one to two weeks.


To access the Old Student Regional Site please click http://sobha.dhamma.org/os. A user name and password will be required to access these pages.

Questions may be addressed to Email: [email protected]

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

ද්වි භාෂා පාඨමාලා Bilingual courses මෙම පාඨමාලාවල දී ඉගැන්වීම කරනු ලබන්නේ භාෂා දෙකකිනි. රාත්‍රි ධම්ම දේශනාවන් වෙන් වෙන්ව අසන්නට ලැබේ.

පාඨමාලා මධ්‍යස්ථානවලදී සහ මධ්‍යස්ථාන නොවන ස්ථානවල දී පවත්වනු ලැබේ. භාවනා මධ්‍යස්ථාන යනු අවුරුද්දක් පාසා නිරන්තරයෙන් පාඨමාලා පවත්වනු ලබන ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති ස්ථාන වේ. Before meditation centers were established in this tradition, all courses were held at temporary sites, such as campgrounds, religious retreat centers, churches and the like. Today, in regions where centers have not yet been established by local students of Vipassana who live in the area, 10 Day meditation courses are held at non-center course sites.


10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන්‍ වෙයි.


ළමා පාඨමාලා විවෘත වන්නේ භාවනා කිරීමට කැමති වයස අවුරුදු 8-12 අතර සියලු ළමුන් සඳහා ය.ඔවුන්ගේ දෙමාපියන් / භාරකරුවන් භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.‍

ෙ ආනාපාන පාඨමාලා පැවැත්වෙන්නේ වයස අවුරුදු 13-18 දක්වා වූ වයස් සීමාවේ පසුවන සියලුම ගැටවරයන් සඳහා ය. ඔවුන්ගේ දෙමාපියන්/භාරකරුවන් විපස්සනා භාවනා යෝගීන් වීම අවශ්‍ය නොවේ.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

Old Student Short Courses (1-3 days) are for any student who has completed the 10-day course with S.N. Goenka and his assistant teachers. All old students are welcome to apply to attend these courses, including those where it has been some time since their last course.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

සතිපට්ඨාන පාඨමාලා වලදී ද අනුගමනය කරනු ලබන්නේ 10-දින පාඨමාලා වල කාලසටහන සහ විනය නීතිමාලාවමය. වෙනසකට ඇත්තේ සන්ධ්‍යා කාලයේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරමින් ධර්ම දේශනාව පැවැත්වීමයි. විපස්සනා භාවනා ක්‍රමය ක්‍රමානුකූලව මෙම සූත්‍රයෙහි උගන්වනු ලැබේ.මෙම පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, ( කර ඇති ධම්මසේවා මෙයට අඩංගු නැත.) අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, එමෙන්ම , මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ දිනයේ සිට දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි.

සේවා කාලය - වැඩ කාලය වෙන් කර ඇත්තේ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු,ඉදිකිරීම්, ගෘහ සහ උද්‍යාන ව්‍යාපෘති සඳහාය. සියළුම පැරණි සිසුන්ට මේවාට සහභාගි වීමට ඇරයුම් කෙරේ. දෛනික කාලසටහනට සමූහ භාවනා තුනක් සහ උදේ සවස සේවා කටයුතු අඩංගු වේ. සමහර සන්ධ්‍යාවන්හි ගොඑන්කා තුමා විසින් පැරණි සිසුන්ට කරන ලද විශේෂ දේශනාවලට සවන් දීමට සවන් දීමට හැකි වනු ඇත.


 
 

Dhamma.org

Privacy Policy | Updated on 2025-10-18 08:05:25 UTC

App store us uk Play store badge

Dhamma.org ජංගම දුරකතන යෙදුම | Anapana for Young People App