Wheel of Dhamma

Vipassana Meditation Centre
Offering courses in Vipassana Meditation as taught by S.N. Goenka
in the tradition of Sayagyi U Ba Khin
පාඨමාලා කාලසටහන

Bodhi Leaf

 
Alert text goes here
  • පිළිබඳව
  • ඉල්ලුම් කළ යුතු ආකාරය
  • අප හා සම්බන්ධ වන්න
  • සෙවීම   Search
  • පාඨමාලාIcon blue down arrow 7x4
    • Short Courses
    • දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
  • භාෂාIcon blue down arrow 7x4
    • English
    • සිංහල
  • ස්ථානIcon blue down arrow 7x4
    • ශ්‍රී ලංකාව
      4 මධ්‍යස්ථාන(ය)
      0 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • දකුණු ආසියාව
      146 මධ්‍යස්ථාන(ය)
      14 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • ආසියාව
      197 මධ්‍යස්ථාන(ය)
      27 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
    • ලෝකය
      259 මධ්‍යස්ථාන(ය)
      128 මධ්‍යස්ථානයන් නොවන ස්ථාන
Anuradha
Dhamma Anurādha, Anuradhapura, අනුරාධපුර, ශ්‍රී ලංකාව
මධ්‍යස්ථානය පිහිටි ස්ථානය: Website | සිතියම
** Unless noted otherwise, course instructions are given in the following language(s): ඉංග්‍රීසි / සිංහල

How to Apply to Attend or Serve a Course
  1. Access the application form by clicking Apply for the desired course. Old students will be given the option to serve.
  2. Please carefully read the Introduction to the Technique and Code of Discipline which you will be asked to follow during your course.
  3. Fully and completely fill out all the sections of application form and submit it. An application is required to register for all courses.
  4. Await notification. All correspondence will be through e-mail if you give an e-mail address in your application. Due to the large volume of applications, it may take up to two weeks before receiving notification.
  5. If your application is accepted then we require you to confirm you will be attending in order to secure your place in the course.
අමතර තොරතුරු
 
Short Courses
1-Day, 2-Day, and 3-Day courses are short courses for old students.
See Comments for any special instructions for events in this section.
2025 Short Courses
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
10 May - 12 May 2 දින පාඨමාලාව අවසන් කර ඇත Anuradhapura පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 21 Sep - 24 Sep 3 දින පාඨමාලාව විවෘතයි Anuradhapura පැරණි සිසුන් සඳහා
 
දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සියලු දස දින පාඨමාලාවන් පළමු දින සවස ආරම්භ වන අතර අවසන් දින උදෑසන අවසන් වේ.
මෙම කොටසෙහි සිදුවීම් පිළිබඳ විශේෂ උපදෙස් සඳහා අදහස් බලන්න.
2025 දස දින සහ වෙනත් වැඩිහිටි පාඨමාලා
සහභාගිවිමට/සේවය කිරීමට දිනයන් පාඨමාලා වර්ගය තත්වය ස්ථානය අදහස්
15 Feb - 26 Feb 10 දින අවසන් කර ඇත Anuradhapura
01 Mar - 12 Mar 10 දින අවසන් කර ඇත Anuradhapura
15 Mar - 26 Mar 10 දින අවසන් කර ඇත Anuradhapura
29 Mar - 09 Apr 10 දින අවසන් කර ඇත Anuradhapura
19 Apr - 27 Apr සතිපට්ඨාන පාඨමාලාව අවසන් කර ඇත Anuradhapura විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
19 Apr - 10 May 20 දින පාඨමාලාව අවසන් කර ඇත Anuradhapura විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
14 May - 25 May 10 දින සිදුවෙමින් පවතින Anuradhapura
25 May - 29 May වැඩ කිරීමේ කාල පරිච්චේදය විවෘතයි Anuradhapura පැරණි සිසුන් සඳහා
අයදුම් කරන්න 29 May - 09 Jun 10 දින විවෘතයි Anuradhapura
අයදුම් කරන්න 13 Jun - 24 Jun 10 දින විවෘතයි Anuradhapura
අයදුම් කරන්න 27 Jun - 08 Jul 10 දින කාන්තාවන් - වසා ඇත පිරිමි - විවෘතයි පාඨමාලා සටහන් පිටුව. පාඨමාලා සටහන. තීරුව. තත්වය. ධම්ම සේවිකාව - වසා ඇත පිරිමි ධම්ම සේවක - විවෘතයි Anuradhapura
අයදුම් කරන්න 11 Jul - 22 Jul 10 දින විවෘතයි Anuradhapura
අයදුම් කරන්න 25 Jul - 05 Aug 10 දින විවෘතයි Anuradhapura
අයදුම් කරන්න 09 Aug - 20 Aug 10 දින විවෘතයි Anuradhapura
23 Aug - 03 Sep 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 23 May Anuradhapura
06 Sep - 17 Sep 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 06 Jun Anuradhapura
20 Sep - 05 Oct ආචාර්ය ස්වයං පාඨමාලාව අයදුම් භාර ගැනීම අරඹා ඇත 28 May Anuradhapura විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
26 Sep - 04 Oct සතිපට්ඨාන පාඨමාලාව අයදුම් භාර ගැනීම අරඹා ඇත 26 May Anuradhapura විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්
05 Oct - 09 Oct වැඩ කිරීමේ කාල පරිච්චේදය අයදුම් භාර ගැනීම අරඹා ඇත 07 Jul Anuradhapura පැරණි සිසුන් සඳහා
09 Oct - 20 Oct 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 09 Jul Anuradhapura
24 Oct - 04 Nov 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 24 Jul Anuradhapura
07 Nov - 18 Nov 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 07 Aug Anuradhapura
21 Nov - 02 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 21 Aug Anuradhapura
05 Dec - 16 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 05 Sep Anuradhapura
19 Dec - 30 Dec 10 දින අයදුම් භාර ගැනීම අරඹා ඇත 19 Sep Anuradhapura
 
 

The online application form encrypts your information before it is sent from your computer to our application server. However, it may not be totally secure even though encryption is used. If you are concerned about the possibility of security risks of your confidential information while it is on the Internet, do not use this form and instead download an application. Print and complete it. Then please send the form to the course organizers. By faxing or posting your application form it may delay the registration process by one to two weeks.


To access the Old Student Regional Site please click http://anuradha.dhamma.org/os. A user name and password will be required to access these pages.

Questions may be addressed to Email: [email protected]

All courses are run solely on a donation basis. All expenses are met by donations from those who, having completed a course and experienced the benefits of Vipassana, wish to give others the same opportunity. Neither the Teacher nor the assistant teachers receive remuneration; they and those who serve the courses volunteer their time. Thus Vipassana is offered free from commercialisation.

Old students are those who have completed a 10-day Vipassana Meditation course with S.N. Goenka or his Assistant Teachers. Old students have the opportunity to provide Dhamma Service at the courses listed.

ද්වි භාෂා පාඨමාලා Bilingual courses මෙම පාඨමාලාවල දී ඉගැන්වීම කරනු ලබන්නේ භාෂා දෙකකිනි. රාත්‍රි ධම්ම දේශනාවන් වෙන් වෙන්ව අසන්නට ලැබේ.

පාඨමාලා මධ්‍යස්ථානවලදී සහ මධ්‍යස්ථාන නොවන ස්ථානවල දී පවත්වනු ලැබේ. භාවනා මධ්‍යස්ථාන යනු අවුරුද්දක් පාසා නිරන්තරයෙන් පාඨමාලා පවත්වනු ලබන ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති ස්ථාන වේ. Before meditation centers were established in this tradition, all courses were held at temporary sites, such as campgrounds, religious retreat centers, churches and the like. Today, in regions where centers have not yet been established by local students of Vipassana who live in the area, 10 Day meditation courses are held at non-center course sites.


10-දින පාඨමාලා විපස්සනා භාවනා ක්‍රමය දවසින් දවස හඳුන්වා දෙන පාඨමාලාවකි. පස්වරු 2- 4 කාලය තුළ ලියාපදිංචි කිරීම සහ පාඨමාලා පූර්ව දේශනයකින් පාඨමාලාව පටන් ගෙන දින 10 ක් පුරා භාවනා කිරීමෙන් පසු 11 වන දින උදෑසන 7.30 ට අවසන්‍ වෙයි.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

Old Student Short Courses (1-3 days) are for any student who has completed the 10-day course with S.N. Goenka and his assistant teachers. All old students are welcome to apply to attend these courses, including those where it has been some time since their last course.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

සතිපට්ඨාන පාඨමාලා වලදී ද අනුගමනය කරනු ලබන්නේ 10-දින පාඨමාලා වල කාලසටහන සහ විනය නීතිමාලාවමය. වෙනසකට ඇත්තේ සන්ධ්‍යා කාලයේ සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරමින් ධර්ම දේශනාව පැවැත්වීමයි. විපස්සනා භාවනා ක්‍රමය ක්‍රමානුකූලව මෙම සූත්‍රයෙහි උගන්වනු ලැබේ.මෙම පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ 10-දින පාඨමාලා තුනක් සම්පූර්ණ කර ඇති, ( කර ඇති ධම්මසේවා මෙයට අඩංගු නැත.) අවසාන 10-දින පාඨමාලාවෙන් පසුව වෙනත් භාවනා ක්‍රමයක් අනුගමනය නොකළ, වසරක් පුරා මෙම විපස්සනා භාවනා ක්‍රමය දිගටම අනුගමනය කළ, දිනපතා භාවනා කිරීම පවත්වා ගෙන යන, එමෙන්ම , මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ දිනයේ සිට දෛනික ජීවිතයේ දී පන්සිල් ආරක්ෂා කිරීම ගැනත්, මෙම භාවනාව ගැනත් දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි.

සේවා කාලය - වැඩ කාලය වෙන් කර ඇත්තේ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු,ඉදිකිරීම්, ගෘහ සහ උද්‍යාන ව්‍යාපෘති සඳහාය. සියළුම පැරණි සිසුන්ට මේවාට සහභාගි වීමට ඇරයුම් කෙරේ. දෛනික කාලසටහනට සමූහ භාවනා තුනක් සහ උදේ සවස සේවා කටයුතු අඩංගු වේ. සමහර සන්ධ්‍යාවන්හි ගොඑන්කා තුමා විසින් පැරණි සිසුන්ට කරන ලද විශේෂ දේශනාවලට සවන් දීමට සවන් දීමට හැකි වනු ඇත.


විශේෂ පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම්

20-දින පාඨමාලාව විවෘතව තිබෙන්නේ මේ භාවනා ක්‍රමයට කැප වී සිටින, අවම වශයෙන් 10-දින පාඨමාලා පහකුත්, එක් සතිපට්ඨාන පාඨමාලාවකුත් සම්පූර්ණ කර ඇති , එමෙන්ම අවම වශයෙන් එක් 10-දින පාඨමාලාවක ධම්ම සේවය කර ඇති, අවම වශයෙන් දෙවසරක් පුරා භාවනා කිරීම නිති ලෙස පවත්වා ගෙන ආ දැඩි උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා ය.

ගුරුතුමාගේ ස්වයං පාඨමාලාවලට සහභාගි විය හැකි වන්නේ ධර්මය ප්‍රචාරය කිරීමෙහි ලා වැදගත් භූමිකාවක් දරණ හෝ එසේ දරණු ඇතැයි සිතිය හැකි, මේ විපස්සනා භාවනා ක්‍රමය පමණක් අනුගමනය කරන , දිනපතා පැය දෙකක් භාවනා කිරීම කර ගෙන යන, ප්‍රාණඝාතයෙන්, කාමමිත්‍යාචාරයෙන්, මත්පැනින් සහ මත් ද්රව්‍යවලින් වැළකෙමින් අනිකුත් ශිලයන් ද හැකි පමණින් රැකීමට උත්සාහ කරන, භාවනාව ගැන උනන්දුවක් දක්වන පැරණි සිසුන් සඳහා පමණි. මේ සුදුසුකම් වල අවශ්‍යතාවයන් වසරින් වසර වෙනස් විය හැකි අතර ඇතුළත් කර ගැනීම ගොඑන්කා තුමාගේ අභිමතය අනුව වේ.

Applications must be submitted well in advance as processing may take some time. Students who speak neither English nor one of the other announced course languages may apply for the course, however acceptance into the course will depend on the availability of required course materials, suitable translators and permission of the teacher conducting the course.

 
 

Dhamma.org

Privacy Policy | Updated on 2024-12-22 06:06:26 UTC

App store us uk Play store badge

Dhamma.org ජංගම දුරකතන යෙදුම | Anapana for Young People App